Properties

or Advanced Search


0716377196
Land

දිවුලපිටිය නගර සීමාවෙන් පර්චස් 22.5 ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. (සාකච්ඡා කරගත හැක) කොළබ-කුරුණෑගල ප්‍රධාන මාර්ගය- 1km දිවුලපිටිය නගරයට-1km ඉදිවන මධයම අධිවේගි මාර්ගය පිවිසුමට-මි.15 කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපලට-මි.20 ප්‍රධාන පාසැල් ප්‍රධාන බැංකු ප්‍රධාන මූලය ආයතන ප්‍රාදේශීය ලේකමි කාර්යාලය ඇතුලු රජයේ තවත් ප්‍රධාන ආයතන රැසක් මීගමුව, මිනුවන්ගොඩ, මීරිගම, වේයන්ගොඩ, කටුනායක, කටාන, ජාඇල යන නගර වලට මිනිත්තු කිහිපයකින් ලගාවීමේ ඇති හැකියාව.
Diulapitiya

Rs. 2400000
2021-03-16 11:51:32  Ads By - Madawamadu

0702415203
Land

ගම්පහ District පූගොඩ පුටුපාගල කෑරගල මාර්ගයෙ අගනා ඉඩමක් පර්චස් 15 යි ඉඩමම ලක්ශ දහයයි පිරිසිදු ඔප්පු Land for sale
Gampaha

Rs. 1000000
2021-03-16 11:35:08  Ads By - Madawamadu

0772176893
Home

ගාල්ල කොට්ටව ගම නැවුංගල පිහිටි මෙම නිවස සහ ඉඩම පදිංචියට සහ වගාවකට ඉතාමත් ගැලපෙයි කාමර 4.සාලය.අංග සම්පූර්ණ මුලුතැන්ගෙය.නානකාමරය.නිවස දෙපැත්තකට වැරෙන්ඩාව.ගල්වැට දමා කොන්ක්‍රීට් වැට ගසා ඇත ඉඩම පර්චස් 80 පොල් ගස් 30 ක්.මුලු ඉඩමෙම ගම්ම්රිස් වගාව.දූරියන් ගස් 12 ක්.අන්නාසි.ගස්ලබු සහ බොහෝ පලතුරු වර්ග වගාකර ඇත ඉතාමත් නිදහස් මනරම් වටපිටාවක පිහිටි මෙම නිවස සහ ස්වර්න භූමි ඔප්පු සහිත ඉඩම ඉතාමත් ඉක්මනින් විකිනේ මිල ගනන් සාකච්ඡා කරගත හැක Y & B දේපළ වෙලඳාම්
Galle

Rs. 9000000
2021-03-16 11:28:53  Ads By - Madawamadu

0717780873
Rent

Nawala newly built Luxury beautiful 3bedrooms 3attached bathrooms 2nd floor apartment for rent .. very secured place .700m to nawala town centre .beautiful surrounding area. Diyawanna lake with Play ground .roller gates. Cctv. furnished 1200 sqf. Looking for professional males/ students. Maximum 4/5/6 Rs80000/= a month... Or can give room separately for Rs 30000/= a month for each person ( 3peopple for 3rooms). 3×Double very comfortable beds (from uk)in 3 good size rooms, 3×attach
Kotte

Rs. 80000
2021-03-16 11:24:16  Ads By - Madawamadu

0784699066
Home

ගෙවල් දෙකක් සහ අමතර කාමර 10 ක් සහිත ඉඩමක් විකිනිමට ඇත ... මාකොල සපුගස්කන්ද පාරෙ පර්චස් 47 .5 ක ගෙවල් දෙකක් සහ කාමර 10 ක් සහිත ඉඩමක් විකිනිමට ඇත .. මාසෙකට ලක්ශ දෙකක් පමන ආදායමක් ලබාගත හැක. කිරිබත්ගොඩට සහ කැලනියට විනඩි 20 ... Property
Sapugaskanda

Rs. 2
2021-03-16 10:59:43  Ads By - Madawamadu

0718825966
Home

පර්චස් 15 විදෙස් ගතවීම නිසා විකිනීමට නිරව්ල් සින්නක්කර ඔප්පු වටෙටම තාප්පය හයිවේ 5 කිලෝමීටර්
Dippitigoda

Rs. 8500000
2021-03-16 10:54:19  Ads By - Madawamadu

0771546434
Home

කෑගල්ලේ නුවර පාරේ උඩ කරඩුපන කොත්තනගොඩ පන්සල අසල පර්චස් 16ක ඉඩමේ පිහිටා ඇති මෙම නිවස විකුනනු ලැබේ. නළ ජලය,ලිං ජලය,විදුලිය ඇත. කාමර 03 නාන කාමර 01 විශාල සාලය, කුස්සිය, පිටත වැසිකිලිය කෑගල්ලේ නිවසක් විකිණීමට
Kegalle

Rs. 4,200,000
2021-03-16 10:50:47  Ads By - Madawamadu

0714884648
Home

කිරිබත්ගොඩ නගරයට ඉතා ආසන්නයි. (5km) කොළඹ නගරයට 14km (විනාඩි 40) 356 කිරිබත්ගොඩ - බියගම ප්‍රධාන බස් මාර්ගයට දුර 50m ප්‍රධාන මාර්ගයේ සිට නිවස දක්වා අඩි 15 කොන්ක්‍රිට් පාර පර්චස් 15 Bed rooms 3 යි Kichen Living area Dining area Bathroom (සම්පූර්ණයෙන් ටයිල් කර ඇත) Biyagama House for Sale
Heiyanthuduwa

Rs. 6,200,000
2021-03-16 10:43:49  Ads By - Madawamadu

0763211428
Home

Monthly rent 5000/= Hall 2rooms Kitchen Bathroom Servent bathroom Parking facilities available House for lease
Wallampitiya

Rs. 1,700,000
2021-03-16 03:41:12  Ads By - Wipulaw

078 60 322 47
Home

Panadura mahawila bus road Dibbedda junction Slab completed house for sale 7.5 p negotiable 02 bds,living ,dining ,attached bathroom ,kitchen ,varenda ,garage ,porTIPO ,tiled . Boundaries with gate
Panadura

Rs. 7500000
2021-03-16 03:39:51  Ads By - Wipulaw

0781365546
Home

පර්චස්11.5.කාමර3..නාන කාමර1. නිවසක් විකිනිමටඅැත
Delgoda

Rs. 6000000
2021-03-16 03:38:38  Ads By - Wipulaw

0777 246 110
Home

මීගොඩ දහම් මාවතේ ඔබට අනගි අවස්ථාවක් , මීගොඩ නගරයට = කිලෝමීටර් 01 කි.. නඩුහෙන. හන්දියට = මීටර් 800 කි.. මීගොඩ අර්තිකයට. = කිලෝමීටර් 3 කි.. 122 හයිලවල් බස් මාර්ගයට =මීටර් 500 කි පර්චස් 18 යි.. අලංකාර නිවසකි. නිදන කාමර 03 කි.. නානකාමර 02කි. මුලුතැන් ගෙවල් 01කි.. TV නැරඹුම් ස්තාන 01කි. වට තාප්ප ගසා ඇත . Gate සවි කර ඇත.. නිරවුල් ඔප්පු ඇත .. පර්චස් 18කි...
sl

Rs. 123
2021-03-16 03:37:32  Ads By - Wipulaw

0710939916
Home

කෑගල්ල අව්ස්සාවෙල්ල මාර්ගයේ අගුරුවෙල්ල සිට 2km දුරින් අඩක් වඩ නිමකළ නිවස . පච්ස් 10 කාමර 02. ජලය ව්දුලිය සහිතය . ගල්පාත පාසලට දුර 200m. සින්නක්කර ඔප්පු . ඉඩම තාප්ප ගසා වෙන් කර තිබේ . නය පහසුකම් ලබාගත හැක House
Ruwanwella

Rs. 2,600,000
2021-03-16 03:35:43  Ads By - Wipulaw

0778135808
Land

ඉතා මනරම් පරිසරයක පිහිටි වෙල් යායකට ආසන්නයි ඉංගිරිය කිලෝ මීටර් තුනක් දුරින් බොරලුගොඩ කර්මාන්තපුරයේ ආසන්නයන් පර්චස් 117 සින්නක්කර
Horana

Rs. 3800000
2021-03-16 03:34:10  Ads By - Wipulaw

0765506181
Home

මහරගම පමුණුව හන්දියෙන්ම පර්චස් 10 ක ඉඩම්ක් සහිත තට්ටු 2 කේ නිවසක් අදහා ගත නොහැකි මිලටකට පමුණුව හන්දියට 60m(පයින් යන දුර) මහරගම හන්දියට 1.7m ජයවර්ධනපුර රෝහලට 650m 119 බස් පාරට 1.2 km අඩි 15 කොන්ක්‍රීට් පාර Highly Residence Area ගෙදර කාමර 5ක් Bathroom 2 පහල මහල සම්පුර්ණ ටයිල් කර ඇත COC නිවස් සහතිකය ඇත පිරිසිදු ඔප්පු සහිත නිස්කලංක පරිසරය මිල ගනන් සාකච්ඡා කර ගත හැක
Maharagama

Rs. 2
2021-03-16 03:33:00  Ads By - Wipulaw

0764847524
Home

රාගල නිවසක් විකිණීමට පර්චස් 60 කාමර 4 නිවසක් විකිණීමට
Nuwara Eliya

Rs. 3600000
2021-03-16 03:30:39  Ads By - Wipulaw

0774523112
Home

Kurana parakrama road In front of play ground Kurana railway station =100m Colombo negombo road 100m Negombo hostpital 1km Purches 24., each 8 lakhs Home and land
Gampaha

Rs. 800000
2021-03-16 03:29:35  Ads By - Wipulaw

077- 3435890
Home

පිරිසිදු නිරවුල් ඔප්පු.සුවිසල් නිදන කාමර 2 සාලය කුස්සිය කැම කාමරය සහිත නිවස පර්චස් 25 සුවිසල් ඉඩම.දැනට පදිංචි නිවසකි.විදුලිය ජලය පුලුල් මාර්ග අනර්ඝ පරිසරය.වේයන්ගොඩ ගුවන්තොටුපල කොලඹ කුරුනැගල යන ප්රධාන මාර්ගවලට කඩිනමින් පිවිසිය හැක.මිනුවන්ගොඩට 3 km.වේයන්ගොඩට දිවුලපිිටියට 8 km. මිනුවන්ගොඩ ප්රාදේෂිකයෙන් නිවසක් සමග පර්චස් 25 ක
Wegowwa

Rs. 2,500,000
2021-03-16 03:27:19  Ads By - Wipulaw

0718374877
Commercial Building

Broker commission 3% accepted Newly built fully furnished hotel with garden & old house (For urgent sale!!) Location - Galle road, Mirissa, Matara Price -Rs.120000000 (US $ 648,650) total of 46 perches clear deed with first class Private garden Land facing main Galle road 2minutes to Mirissa beach , 20 minutes to Matara town Next to the bus stop 3phase electricity and mainline water available /overhead water storage A/C, hot water (solar panels),internet and landline facilities
Matara

Rs. 120000000
2021-03-16 03:25:24  Ads By - Wipulaw

0768461757
Land

කලුතර හොරණ 420 බස් මාර්ගයේ සිට මිටර් 800 දුරින් උසස් පාසලක ආසන්න සින්නක්කර ඔප්පු පර්චස් 15 ඉඩමක්
Horana

Rs. 800000
2021-03-16 03:21:55  Ads By - Wipulaw

Click here to go - C A D D A C <<