කුලියාපිටිය නාරම්මල මාර්ගයේ කිතලව සිට දීයාවල මාර්ගයේ 2.2km ඇතුළට වන්න අක්කර 3 පර්චස් 70 ක සාමාන්‍යය ඉඩම විකිණීමට. *පැරණි පොල් ගස් සහිත දැනට පොල් 300ක් පමණ පලදාව. *සත්ව ගොවිපල, වගාවට, කොටස් කර විකිණීමට ඕනෑම දෙයකට සුදුසු * මුලු ඉඩමම Esseddawa, North Western අක්කර 3.7 ක ඉඩම විකිණීමට