ගම්පහ ජා -ඇල බස් මාර්ගය පෙනන දුරින්, ගම්පහ ට 4km, ගනේමුල්ල ට 3km, ඒ -කලට 3 km, ජා -ඇල ට 7 km මනස්කාන් ත දර්ශනීය වෙල්යායක ට මුහුණ ලා, මායිම් වට තාප්ප හා ගේට්ටු සහිත පර් 10 ක ඉදිකර පිරිසිදු ළිං ජලය ඇති, අංග සම්පුර්ණ නිවස අත් පිට මුදලට රුපියල් ලක්ෂ 50 විකුණනු ලැබේ. මුස්ලිම් හා දමිළ ගැනුම් කරුවන් ද විශේෂයි. ගම්පහ ජා -ඇල මර්ගයේ දිය දහර හොටලය ඉදිරි පිට කොන්ක්රීට් මර්ග ය මිටර් 300. අමතන්න 📞