හෝමාගම නගරයේ පර්චස් 17 ක අගනා දෙමහල් නිවසක් විකිණීමට !! අදිවෙගී මාර්ගයට= කිලෝමීටර් 3 කි. 138/122 හයිලෙවල් මාර්ගයට= මීටර් 700කි.. හෝමාගම දුම්රිය ස්ථානයට = කිලෝමීටර් 1.5 කි. හෝමාගම උසාවියට = කිලෝමීටර් 02 කි . ප්රාදේශීය ලේකම් කාර්යාලයට = කිලෝමීටර් 1.8 කි. තැපැල් කාර්යාල සහා මහජන පොලට = කිලෝමීටර් 1.8 කි . NSBM විශ්ව විද්යලය = කිලෝමීටර් 6 කි.. දෙමහල් අලංකාර නිවසකි. .. නිදන කාමර 05 කි.. . නිදන කාමර 02 වායුසමීකරන