1 .නිවස පිහිටා ඇති ගම 👉 ගම්පහ ඉබුල්ගොඩ මාහේන 2 .ලගම නගරය 👉 කිරිල්ලවල 3 . ලගම නගරයට ඇති දුර 👉 km 3 4 . ලගම බස් පාර්👉 යාගෝඩ ගම්පහ 5 . ලගම බස් පාරට ඇති දුර 👉 මිටර් 150 6 . නිවස ඇතුලත විස්තරය 👉 අලුතින්ම ඉදිකල තට්ටු දෙකෙ නිවසක් පහල මාලයේ අoග සම්පුර්ණ වැඩ නිමවා ඇත , living room , dining erea , bathroom , bedroom 1, kichen වට තාප්ප ගේට්ටු , 7 .ඉඩමේ ප්රමාණය 👉 පර්චස් 6 8 . ඉඩමේ බෝග වර්ග 👉 රබුටන් ගසක් , ගස්ලබු ගස් 9 . ඔප්පු වර්ගය 👉 සින්නක්කර ඔප්පු 10 . මිල 👉 ලක්ශ 72 ( සාකච්ඡා