😀 ගලේවෙල නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටා ඇති ඉඩමකි. 👌 ගලේවෙල සිට කළාවැව පාරේ ගමන් කරන විට හමුවන සුන්දර නිස්කලංක වටපිටාවකින් යුත් මනරම් ඉඩමකි. 👌 දේවහුව ජලාශයට ඉදිරියෙන් මෙම ඉඩම පිහිටා ඇත.. 👌 පොල් ගස් 40ක් සහ වෙනත් ගස් කිහිපයක්ද මෙහි දැකගත හැකිය. 👌සම්පුර්ණ ඉඩම ලෙස වුවද මෙම ඉඩම මිලදී ගත හැකිය. 👌 සම්පුර්ණ වශයෙන් ගැනීමට නොහැකිනම් පර්චස් 15/16/14/20 ලෙස වුවද ඔබට මිලදී ගත හැකිය 👌අවුරුදු 50 කට වඩා පැරණි ඔප්පු සහිත ඉඩමකි 👌හොටෙල් එකකට පදිංචියට වියාපාර කටයුත්තකට ඉතා වටිනා ඉඩමකි