අවු. 15ක් පමණ පුරන් වු , 697/689හෝමාගම කඩුවෙල ප්රධාන මාර්ගය මීටර් 250 කට නුදුරින් වල්ගම සණස අලස ඇති පොඩි බාස් මාවතේ කාපට් පාරට මුහුණලා ඇති පර්.40ක කුඹුරු ඉඩමක් විකීණීමට ඇත. පර්. එකක මිල 140,000/= පමණී. මිල සාකච්ඡා කල හැකියි. ■ නිරවුල් ඔප්පුව ඇත. ■ ප්ලැන් ඇත.