කොළඹ නුවර ප්රධාන මාර්ගයට ඉක්මනින් ළඟා විය හැකි, අංක 205/202 බස් මාර්ගයන්ට ඉක්මනින් ළඟා විය හැකි, ඉඩම දක්වා පැමිණෙ මාර්ගය කොන්ක්රීට් දමා ඇති ඉඩම දක්වාම විදුලි රැහැන් සහිත කණුව පැමිණ ඇති, උල්පත් ජලය ඇති, පොල් ගස් කිහිපයක් සහිත, ස්වභාවික පරිසරයක පිහිටි නිවසක් තැනීමට හෝ වගා කටයුතු සඳහා වඩාත් සුදුසු පර්චස් 36 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු, පැහැදිලි සැලැස්මක් සහිතයි.දැනට වගාවක් සිදු කර ඇත.එය ඉදිරියේදී ඉවත් කරනු ඇත.