අඩි 30 කාපට් පාරට මුහුණලා සුපිරි ඉඩම ව්‍යාපාරයකට හෝ නිවසක් සෑදීමට අනර්ඝයි හෝකන්දර වානගුරු මාවතට මුහුණලා පර්චස් 8.8 (පැරණි නිවසක් ඇත). දැනට පවතින මිළ පර්චස් 1 ලක්ෂ 18 අපේ මිළ පර්චස් 1 ලක්ෂ 10.5 තලවතුගොඩ මාළඹේ අතුරුගිරිය කොට්ටාව මහරගම නගරවලට මැදිව පිහිටා ඇත. හෝකන්දර මංසන්ධියට 400m හෝකන්දර පිරවුම් හල 350m අතුරුගිරිය හයිවේ 1.2 km කොළඹ නගරයට 15 km 0777965002