මාලබේ ගෝනවත්තෙන් පර්චස් 14.75 සමග දෙමහල් නිවසක් විකිණීම. නේවාසික පදිංචියට හෝ ආයෝජනයකට ඉතාසුදුසුය කාමර 7 යි , බාත්රූම් 3යි,මුළුතැන්ගෙය,ආලින්ද,බැල්කනි වාහන 4කට වඩා නැවතීමේ පහසුව මහල්දෙක වෙන වෙනම බදුදීමේ හැකියාව මාලබේ මංසන්ධියට 800m බත්තරමුල්ල,පැලවත්ත නගරවලට විනාඩි 5න් කොතලාව,අතුරුගිරිය අධිවේගී පිවිසුමට ආසන්නයේ ඉඩමේ මිලට පමණක් විකුණනනිසා සුපිරි වාසියක් House for