කාමර 3. බාත්රූම් 1. පර්. 12.4 සීඝ්රයෙන් දියුණුවන හොරණ නගරයට 2.5km. හොරණ - කලුතර ප්රධාන මාර්ගයට 800m. නිවස වටේට සම්පූර්ණ තාප්පය. නිස්කලංක පරිසරය. ජලය, විදුලිය, දුරකථන ඇතුලු සියලු පහසුකම් සහිතයි. හොරණ ප්රධාන රෝහලට වි.5 යි අංගසම්පූර්ණ නිවස විකිණීමට (මිල සාකච්ඡා කරගත හැක)