ගම්පහ ජා -ඇල බස් මාර්ගය පෙනන දුරින්, ගම්පහ ට 4km, ගනේමුල්ල ට 3km, ඒ -කලට 3 km, ජා -ඇල ට 7 km කටුනායක ගුවන් තොටුපල ට විනාඩි 30යි.මනස්කාන් ත දර්ශනීය වෙල්යායක ට මුහුණ ලා, මායිම් වට තාප්ප හා ගේට්ටු සහිත පර් 10 ක ඉදිකර ඇති,පිරිසිදු ළිං ජලය ඇති, අංග සම්පුර්ණ නිවස (කමර 3, සාලය, මුළුතැන් ගෙය නාන කාමරය හා අමතර වැසිකිලිය) ගම්පහ ජා -ඇල ප්රදාන මාර්ගය පෙනන දුරින් දර්ශන හොටලය ඉදිරි පිට කොන්ක්රීට් මාර්ග ය මිටර් 300.