All Advertisements
or
Advanced Search
0769898973
Home
11.5 perch Land with house available for salle in Godagama. Brand new house. 3 bedrooms 2 bathrooms. Good residential area. 20 ft wide rd access. 10 million negotiable. Brand new house for sale
Panagoda
Rs. 1,000,000
2021-03-16 02:19:15
Ads By - Wipulaw
0775944444
Land
අතුරුගිරිය නගරය ආසන්නයේ අනගි ඉඩමක් පර්චස් 9.1 ක් හොඳ පිහිටීමක් පුළුල් මාර්ගය සියළු පහසුකම් සහිතව විකිණීමට පර්චස් එකක් ලක්ෂ 5.40/= ඉඩමක්
Athurugiriya
Rs. 540000
2021-03-16 02:17:57
Ads By - Wipulaw
071468 1984
Lorry
Second owner. Isuzu crew cab
Bandarawadiya
Rs. 3025
2021-03-16 02:16:13
Ads By - Wipulaw
0715995997
Home
මාතර රත්මලේ ප්‍රදේශයේ කාපට් මාර්ගයට මුහුනලා පැරැණි ඇන්‍ට්ක් විශාල නිවසක් සහිත අක්කර 9 පොල් ඉඩමක් විකිණීමට ඇත.කුරුදු ,ගම්මිරිස් ,කරාබු නැට් ඇතුළු අතුරු භෝග වලින් සමන්විත දැනට හොද ආදායම් ලබන ඉඩමකි. Land
Matara
Rs. 111
2021-03-16 02:14:44
Ads By - Wipulaw
0778610906
Home
කොට්ටාවට සහ අතුරුගිරියට මැදිව රුක්මල්ගමින් අඟනා ඉඩමක් නිවසද සහිතව ඉතා ඉක්මනින් විකිණීමට ඇත. ඉඩම පර්චස් 10 කි. නිවස කාමර 02 නාන කාමර ( ඇතුලත සහ පිටත) මුලුතැන්ගෙය සාලය නිශ්කලංක පරිසරයකි. රුක්මලේ අතුරුගිරිය පිටකොටුව බස් මාර්ගයට 1km අතුරුගිරිය හංදියට 3km අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5km කොට්ටාව නගරයට 4.5km කොට්ටාව අධිවේගී පිවිසුමට 4km හෝමාගම මහා රෝහලට 3km සියළු පහසුකම් අතේ දුරින්. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කරගත හැක.
Rukmalgama
Rs. 8500000
2021-03-16 02:13:12
Ads By - Wipulaw
0778769955
Home
House for sale.wennappuwa Waikkala 40 pach
Angampitiya
Rs. 16000000
2021-03-16 01:29:17
Ads By - Milindap
0777 797 798
Home
පානදුර , පරත්ත, අනර්ඝතම නිවසක් විකිණීමට. - ගාළු පාරට 1 km, මොරටුවට 3 km, පානදුර නගරයට 5 km. - ලක්ෂ 38. ඇදහිය නොහැකි මිලට - නිස්කලංක පරිසරය - නිවස.නිදන කාමර 2, සාලය, කෑම කාමරය ,මුළුතැන්ගෙය , බාත් රෑම්. - ගේට්ටුව සමග වට තාප්පය -අඩි 10 පුද්ගලික පාර -ජලය , විදුලිය , දුරකථන - ඉතා හදිසියේ විකිණීමට - පර්චස් 6 - නිරවුල් ඔප්පු නිවසක්
Panadura
Rs. 3800000
2021-03-16 01:23:30
Ads By - Milindap
0771290090
Home
For Sale House for Sale 10px2
Kadawatha
Rs. 123
2021-03-16 01:21:33
Ads By - Milindap
077 2920965
Rent
Ground floor house for rent in piratimbarama road, Dehiwala. Walking distance to kalubowila hospital.monthly rent 30,000/=. 4 months advance. House for rent
Dehiwala
Rs. 30,000
2021-03-16 01:18:42
Ads By - Milindap
077 57 92 303
Home
සුඛෝපභෝගි නිවස (LUXURY HOUSE - MARAWILA) (Immediately Sale) 30 perch 5 Bedroom (upstairs 2- downstairs 3) 3 bathroom (inside and outside ) 800 m to Chilaw - Colombo main road.(Negotiable price) මාරවිල සුඛෝපභෝගි නිවස (LUXURY HOUSE - MARAWILA) (Immediately Sale)
MARAWILA
Rs. 20,000,000
2021-03-16 01:15:49
Ads By - Milindap
0715677959
Land
අතුරුගිරිය හෝකන්දර ඉඩම සහ නිවස. ( ඉඩමේ වටිනාකම පමණි.) අතුරුගිරිය මාලබේ නගරයන්ට විනාඩි 10 සමිප විය හැකි.නැගෙනහිර හෝකන්දර ප්‍රදේශයෙන් පර්.17 අඩක් නිමකල දෙමහල් නිවස විකිණිමට. අතුරුගිරිය අධිවේගි පිවිසුමට විනාඩි 5න් ලගා විය හැකිය. කොළඹ සිට අතුරුගිරිය දක්වා ඉදිවෙන නව අධිවේගි මාර්ගය අතුරුගිරිය අධිවේගි පිවිසුමට සම්බන්ධවිමට නියමිතව ඇත.ඒ විට කොළඔට විනාඩි 15 ලගා විය හැක. මාලබේ අතුරුගිරිය නගර සදහා වි.10 පමණි. මහරගම,කොට්ටාව,මාලබේ, අතුරුගිරිය තලවතුගොඩ ප්‍රදේශයන්ට පහසුවෙන් ලගා විය හැකිය.
Malabe
Rs. 850000
2021-03-16 01:13:37
Ads By - Milindap
0768 350431
Home
ලබුදූව කරාපිටිය මාර්ගයට අසන්නයෙන් වදුරබ තලගහ මර්ගය අසන්නයෙන් ගාල්ල බද්දෙගම ප්‍රධාන මාර්ගයට අසන්නයෙන් නිවසක් විකිණීමට ඇත සිංනක්කර ඔප්පු මුදල වෙනසක් කර හැක ඉක්මනින් විකිණීමට සෙල්
Narawala
Rs. 1,350,000
2021-03-16 01:11:46
Ads By - Milindap
070 5502755
Home
Two Story For Sale in Battaramulla, Koswatta Junction. Walking distance to Koswatta Junction (150m) Near Food City, Fuel Stations,Hospitals Government Office,Police Stations,All Leadings & Banks etc 4 Bedrooms (1AC) 3 Bathrooms Kitchen With Pantry Large Spacious Living,Dining Separate Servant Room & Bathroom Balcony Car Parking 7.5 Perches 1500 SQFT Faceing 18ft Road Close at, BATHARAMULLA, ,MALABE,KADUWELA, ATHUGIRIYA,THALAWATHUGODA ,KOTTE,
BATHARAMULLA
Rs. 32000000
2021-03-16 01:09:49
Ads By - Milindap
0771448059
Land
Perch 8 One Perch 1,750,000 10 feet road, direct for land 100 m and near to bellanvila walking park entrance and 119 bus route . Bank loan approval Do you want to more details call (Brokers are unnecessary) Land For Sale Boralesgamuwa
Dehiwala
Rs. 1,750,000
2021-03-16 01:07:22
Ads By - Milindap
0770517762
Land
කොට්ටාව සිරිමල්වත්ත හොරහෙන පෙදාන පරට perch 19.4 අඩි 20 පාර Prime hom මිටර 500 දෙපත්තට පාර ඉඩම කොටස් කරන්න පුළුවන්
Kottawa
Rs. 900000
2021-03-16 01:04:58
Ads By - Milindap
0778135808
Commercial Building
රත්නපුර පානදුර ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පෝරුවදණ්ඩ හන්දියෙන් ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට
Poruwadanda
Rs. 5500000
2021-03-16 01:03:17
Ads By - Milindap
0778135808
Home
නිවාස දෙකක් සමග පර්චස් 20 ඉංගිරිය බොරලූ ගොඩ්න් සින්නක්කර ඔප්පු
Kalutara
Rs. 3300000
2021-03-16 01:01:40
Ads By - Milindap
076 6809224
Land
වෙල් යායකට මුහුණාලා ලක්ෂ 70කට පර්චස් 48ක් විකිණිමට. බණ්ඩාරගමට 7km. පානදුර හොරණ පාරට 4km. බණ්ඩාරගම හල්තොට සින්නක්කර ඔප්පු. පැමිණ මිල ගණන් සාකච්චා කර ගතහැක. Idam
Kalutara
Rs. 7000,000
2021-03-16 00:59:17
Ads By - Milindap
0750110871
Home
ගම්පහ කිරිදිවේල පදාන පර සිට මිටර් 150 ක් ඇතුලට වේන්න සිරිසිදුහත් ක්නිස්ට විදයාලය පිටුපසට වේන්න ලෝකේසන් =ගම්පහ වැලිවේරිය ඇටිකේහේල්ගල්ල අන්ගසම්පුර්න සන්පුර්න නිවස පර්චස් 10 කමර 3යි බත්තුරුම් 1කයි කිචන් සාලය ලින් ජලය වට තාප්ප ගේට්ටු අවුරුදක් වැනි කේටිකාලයකි සාදා කාමර සා කිචන් සාලයට සිවිලිම් ටයිල් සිවිලිම් පැන් සාදා නිමක ඇත ආන්ගසම්පුර්න නිවස පර්චස් 10 යි
Medagama
Rs. 6500000
2021-03-16 00:57:47
Ads By - Milindap
0701791468
Home
ගම්පහ කිරිඳිවැල බස් මාර්ගයේ රබර් වත්ත හන්දියේ සිට කිලෝමීටර් 1.500 දුරින් පිහිටි පර්චස් 12.7 ඉඩමක් සහ නිවසක් ඉක්මනින් විකිණීමට තිබේ මිල ගනන් කතා කරගත හැකිය . Two bedroom full tile civilin well water electricity ,good condition
Weliweriya
Rs. 3900000
2021-03-16 00:51:14
Ads By - Milindap
Page 47 of 106
First
Previous
1
2
...
45
46
47
48
49
..
105
106
Next
Last
Click here to go -
C A D D A C <<