𝗟𝗮𝗰𝗵𝗲𝗹 𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 ගොඩක්ම අය ඉල්ලපු විටමින් සී කුරුලෑ මෙන්ම කැළැල් ඉවත් කිරීමට ඉතා Effective ඵලදායි වන්නේ සුව කිරීමේ ක්රියාවලිය වේගවත් කිරීමට සහ රතු පැහැය අඩු කිරීමට එයට ඇති හැකියාව නිසාය. ශක්තිමත් ප්රතිශක්තිය ප්රවර්ධනය කරයි. කොලජන් නිෂ්පාදනය ඉහළ නන්වයි. සම වයසට යෑමට එරෙහි සටන් කරයි. ප්රතිඔක්සිකාරක අළුත්වැඩියා කිරීමෙන් සමේ සෛල වලට හානි අවම වේ. සමේ පැහැය දීප්තිමත් කරයි. හානිකර පාරජම්බුල කිරණවලට එරෙහිව සම ආරක්ෂා කිරීම. සම තෙතමනය කරයි. කුරුලෑ සහ වෙනත් සමේ ගැටළු ඉවත් කරයි.