මිල රු 1950. මේක Rechargeable Jeep එකක්. Rechargeable Battery ඒකයි කේබල් එකයි මේකේ තියෙනවා. ඒවගේම මේකේ shok abshober වැඩ කරනවා. Jeep එකේ රබර් ටයර් තියෙන නිසා මිදුලේ වුණත් යවන්න පුළුවන්. ජිප් එක ගෙදරට ආවට පස්සෙ සල්ලි දීලා ලබා ගැනීමේ පහසුකම තියෙනවා.