👐 තප්පර 10න් පොල් ගෙඩියක් ලෙලි ගහමු..🤗 🏠 හැම ගෙදරකම තියෙන්න ඕනේ උපකරණයක් මේක.. ✔අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්.. ජීවිත කාලෙටම එකයි.. ඇයි ගෙදරට මෙහෙම එකක් ඕන, ✅ මහන්සි නොවී පොල් ලෙලි ගහගන්න. ✅ ගැහැනු පිරිමි කියල භේදයක් නැහැ. අම්මට අක්කට, බිරිඳට, සහෝදරියට, නංගිට, පුංචිට, නැන්දට, ආච්චිට වගේම ගැහැණු, පිරිමි ඕනම කෙනෙක්ට මේකෙන් ලේසියෙන්ම පොල් ලෙළි ගහන්න පුළුවන්. ✅ ශාරීරික දුබලතා තියෙන කෙනෙක්ට වුනත් පහසුවෙන් මේකෙන් පොල්ලෙලි ගහගන්න පුළුවන්.