ඔබේ ටැංකිය තුළ ඇති ආහාර, මාළු අපද්‍රව්‍ය උරා ගැනීමට ඇමුණුම භාවිතා කරමින් බොරළු හරහා අපද්‍රව්‍ය ඇදගැනිම කුඩා මාළු හා ඉස්සන් උරා ගැනීම වැළැක්වීම සඳහා අමුණා ඇති පෙරණය උපකාරී වේ මෙම සරල,නිෂ්පාදිතය මිල අධික සයිෆෝනයක කාර්යය ඉටු කරයි. විනාඩි 5 කාලයක් තුල ජල ලිටර් 35/40 ප්‍රමාණයක් ඉවත් කිරීම, තොග සහ සිල්ලර ලබාදිය හැක ප්‍රවාහන පහසුකම් ලබාදිය හැක SIPHONE