ටයිල් වෙනුවට luxury vinyl flooring වලට මාරු වෙමු. අපේ දෙයක් සීරීම් නොවේ කැඩීම් බිදීම් ඉරි තැලීම් නොවේ ජල කාන්දු නොවේ. සුද මැදපු පොලවක් පමනක් තිබීම ප්‍රමාණවත්. සිමෙන්ති පොලවට,, රතු සිමෙන්ති පොලවට,,පරණ පොළවට , ටයිල් පොළවට වුවද මෙය කල හැකිය. විවිධ වර්නයන්ගෙන් ලී පෙනුමට,, ටයිල් පෙනුමට,, මෙන්ම ඔබට අවශ්‍ය පරිදි නිර්මානාත්මකව වසර 10 සමාගම් වගකීමක් සහිතව ලංකාවේ ඕනෑම තැනකට පැමින ඔබේ සුන්දර නිවස්නය හැඩ කර දෙන්න අපි සූදානම්