මේ මම ගෙදර ඉදන් හදන පීට්සා,, හැමදේම දාලා රසවත්ව හදනවා, ගෙදර තියෙන කුළුබඩු එකතු කරගෙන තමා හදන්නේ පවුලේ අය එක්ක එකට රස විදින්න පුලුවන්, ගුනවත් ලෙස සකසනවා, පොඩි අයට ගම් බිතතර දමා සාදා ගන්න පුලුවන් ඔයාලටත් පුලුවන් ඇනවුමක් ලබා දෙන්න, රස බලන්න පවුලේ සැම එක්ක අපි ගෙනත් දෙනවා ගෙදරටම මිල ගනන් දැන ගැනිමට කතා කරන්න,, නැතිනම් මට මැසෙජ් එකක් එවන්න මම පුගොඩ, පිරිසිදුව රසවත්ව ඔබ කැමති ආකාරයෙන් පිට්සා එකක් රස විදින්න සකසා දෙනවා,, පුගොඩ, හන්වැල්ල, කිරිදිවැල, කොස්ගම, දොම්පෙ ඇනවුම් බාර දෙනවා,