පස්සේ ටයර් එක නම් දා ගන්න වෙයි. Running නම් 100%. ඔරිජිනල් මයිලේජ් එක. පොකට් එකට දැනෙන්නේ නැති වාහනේ. ගාන එහෙ මෙහෙ කරලා දෙන්නම්. ෆිනෑන්ස් එකක් උනත් ඕනේ නම් කතා කරලා දෙන්න පුලුවන්. Honda CD Dream 110