Single weel Double 43- 1989 year Original Book 4BE1 Engine (verry good condition) NKR58E Chassis 100% Power steering Verry good body condition උඩ දුණු පිට ඇක්සල් පොඩි පොම්ප ටයර් -ඉදිරිපස 95% (original) පිටුපස 50% හොදම තත්වයේ වාහනයක් සොයන්නෙකුට... සියලු උපාංග ක්රියාත්මක තත්වයේ පවතී. (Dashboard lights,Sensors, etc....) කිසිදු අඩුපාඩුවක් නොමැත. ඉතාමත් අඩු ධාවනයක් සහිත වාහනයකි. අයිතිකරු විදේශගතව සිටින බැවින් විකිනීමට.