සීදුව - ලියනගේමුල්ල - කොළඹ පාරට මායිම්ව, ඉන්ධන පිරවුම්හලකට හෝ ව්යාපාරික ගොඩනැගිල්ලකට වඩාත් සුදුසු , මුහුණත පළල් හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චස් 40 යි . පර්චසයක මිළ ලක්ෂ 21 යි. ඉඩම පරික්ෂා කරබලා ගණන් කතාකරගත හැක. කොළඹ පාරට මායිම්ව පර්චස් 40 විකිණීමට.