නිවස හා ඉඩම පර්චස් 32 වටේට තාප්පයක් ගසා ගේට්ටුව දමා ඇත නිස්කලංක වැදගත් පරිසරය .. නිවස ඉදිරියේ න් කාපට් ඇතිරුව මාර්ගයකි බසයක් ගමන් කරයි . (ගම්පහ .වෙයන්ගොඩ) කාමර 4 බාත් රූම් 1 කෑම කාමරය හා මුලුතැන්ගෙය... දුම්රිය ස්තානයට කි.මී 1 නිවස ට ඇතුළු වීමට මාර්ග දෙකක් ඇත ..නුවර පාරට 4 කි.මීටර් . නයිවල හන්දිය ට කි.මී 1 එයාර්පෝට් එකට කි.මී 18 නිවස බලලම ගනන් කතා කරමු