පර්චස් 15 ක ඉදිකර ඇති අන්ග සම්පුර්ණ තෙමහල් නිවස විකිණීමට ඇත. මෙම තෙමහල් නිවස මාතර හක්මණ මාර්ගයේ සිට මීටර් 600 පමණ නුදුරින් කෝංගල 4 කණුව අසල ඇති අතර නිවසෙහි වැඩ සමිිපුර්ණයෙන්ම නිම කර ඇත. නිස්කලංක පරිසරය . නල ජලය . විදුලිය . හක්මණ නගරයට 1km. පාසලට 700m. අධිවෙිගි මාර්ග පහසුකම්. කොළඹට පැය එකහමාරක කාලයකදී පැමිණිය හැක. සින්නක්කර ඔප්පු . House & land