C A D D A C . L K <<<

All Ads from - Dhanuka

".""."
0763531759
Home

මොරගහහේන නගරයට ඉතා ආසන්නයෙන් ඉඩමක්..... ඉක්මනින් විකිණීමට. බෙරුකැටිය හංදියේ ඉදන් වටරැක පාරේ 2.5km 366 බස් පාරට විනාඩි 05 280, 129 බස් පාරට විනාඩි 20 මොරගහහේන නගරයට 3km #_10ph අඩක් සැදු නිවස සමග ඉඩම. සින්නක්කර නිරවුල් ඔප්පු. බැංකු ණය පහසුකම් ලබාගත හැක. ජලය ලබාගැනීමට ළිඳක් තිබෙන අතර විදුලි පහසුකම් ඇත. ව්‍යාපාරික භෝග ලෙස පොල් හා තැඹිලි සිටුවා (ගස් 10ක්) ඇති අතර විවිධ පලතුරු ගස්ද වවා ඇත. මිල ලක්ෂ 45යි ( සාකච්ඡා කරගත හැකිය.) ලිපිනය - 386/55, දෙබෑගලවත්ත, මිල්ලෑව සියලුම ලියවිලි සහිතයි. සියලු
Moragahahena

Rs. 4,500,000

2024-05-19 00:47:32